රාජපක්ෂ පවුලේ අවුරුදු සැමරුමත් නෑ. SMS එකත් නෑ

බලයේ සිටි කාලය තුළ සෑම වසරකදීම අලුත් අවුරුදු උදාවත් සමඟ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අවුරුදු චාරිත්‍ර කරන ආකාරය රූපවාහිනී නාලිකාවල සජීවීව විකාශය කෙරුණා. කෙසේවෙතත් මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට මහජනතාවගෙන් එල්ලවී ඇති මහජන විරෝධය හේතුවෙන් මෙවර එම පවුලේ අවුරුදු සැමරුම් කිසිදු නාලිකාවකින් විකාශය නොකිරීම විශේෂත්වයක්. එමෙන්ම අලුත් … Continue reading රාජපක්ෂ පවුලේ අවුරුදු සැමරුමත් නෑ. SMS එකත් නෑ