ඊයේ පළාත් අතර සංචරණ සීමා දැම්මේ නැහැ. සංචරණ සීමා පැනවීම අද හෝ හෙට – යුද හමුදාපති (වීඩියෝ)

පළාත් අතර සංචරණ සීමා පැනවීමට තීරණය කර එය මැයි 30 වනදායින් අවසන් වන බවට ඊයේ (10) නිවේදනය කලත් එය ආරම්භ වන දිනය තවමත් තීරණය කර නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. එම තීරණය ගැනීමට අවශ්‍ය සෞඛ්‍ය අංශ කොන්දේසි ගැනීමට සෞඛ්‍ය අංශවලට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවත් ඒ අනුව ඉදිරි පැය 48 … Continue reading ඊයේ පළාත් අතර සංචරණ සීමා දැම්මේ නැහැ. සංචරණ සීමා පැනවීම අද හෝ හෙට – යුද හමුදාපති (වීඩියෝ)