28 C
Colombo
Friday, January 28, 2022

ඊයේ පළාත් අතර සංචරණ සීමා දැම්මේ නැහැ. සංචරණ සීමා පැනවීම අද හෝ හෙට – යුද හමුදාපති (වීඩියෝ)

- Advertisement -

පළාත් අතර සංචරණ සීමා පැනවීමට තීරණය කර එය මැයි 30 වනදායින් අවසන් වන බවට ඊයේ (10) නිවේදනය කලත් එය ආරම්භ වන දිනය තවමත් තීරණය කර නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

එම තීරණය ගැනීමට අවශ්‍ය සෞඛ්‍ය අංශ කොන්දේසි ගැනීමට සෞඛ්‍ය අංශවලට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවත් ඒ අනුව ඉදිරි පැය 48 තුළ අනිවාර්යයෙන්ම පළාත් අතර සංචරණ සීමා පනවන බවත් ඔහු ස්වර්ණවාහිනී නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළා.

ඒ අනුව ඊයේ (10) රාත්‍රියේ පළාත් අතර කිසිදු සංචරණ සීමාවක් පැනවූයේ නැති බවයි යුද හමුදාපතිවරයා සදහන් කරන්නේ.

කෙසේ වෙතත් අදාළ නිවේදනයෙන් පසුව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් අන්තර් පළාත් බස් සේවා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මැයි 30 දක්වා අත්හිටවනු ලැබූවා.

යුද හමුදාපතිවරයාගේ ප්‍රකාශය පහතින්,

https://fb.watch/5pIe9dBw_N/

RECENT ARTICLES - SINHALA

පූගොඩ පොලිස් ස්ථානාධිපතිට පොලු පහරක්

0
වරෙන්තු කරුවකු අත්අඩංගුවට ගිය පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට පහර දීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇතැයි පොලිස් ආරංචි මාර්ග...

රට වැසීම විසඳුම නෙවෙයි; ප්‍රවේශම් වන්න

0
කොවිඩ් පැතිරීම වේගවත් වී ඇති හෙයින් පරිස්සම් වන්නැයි සියලුම ජනතාවගෙන් තමා ඉල්ලීමක් කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත...

මෙරට ආසාදිතයින්ගෙන් 95%කට පමණ ඔමික්‍රෝන්

0
මේ වනවිට ශ්‍රී ලංකාවෙන් හමුවන කොවිඩ් ආසාදිතයින්ගෙන් 95%ක් පමණ ඔමික්‍රෝන් ආසාදිතයින් බව වෛද්‍ය විශේෂඥවරු පවසනවා. ඒ බව විද්‍යාගාර පරීක්ෂණ...

RECENT ARTICLES - ENGLISH

Johnston Fernando released from another case

0
The Colombo Chief Magistrate’s Court today (28) ordered to release Minister Johnston Fernando and two other suspects in the case filed over...

69 cement bags seized in STF operation

0
Sixty nine (69) cement bags weighing 50 kg each had been seized in a STF operation yesterday (27), Ceylon Today reported.

Pfizer and BioNTech start trials of new Omicron-specific jab

0
Pfizer and BioNTech have started clinical trials of a new Covid vaccine which targets the Omicron variant. The companies...