ගෝල්ෆේස් එකේ කෑගහපු කෝකියෝ අපේ හෝටලේ නෙවෙයි – ගෝල්ෆේස් හෝටලය

පසුගිය 09 වනදා ගෝල්‌ෆේස් පිටියේදී කළහකාරී ලෙස හැසිරුණු කෝකියන් පිරිසෙන් කිසිඳු අයෙකු තම හෝටලයේ කෝකියන් නොවන බව කොළඹ ගෝල්ෆේස් හෝටලය නිවේදන‍ය කරනවා. එම හෝටල් කළමණාකාරීත්වය පවසන්නේ පසුගියදා සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ මෙම වීඩියෝපටය සම්බන්ධයෙන් තමන් දැඩි අවධානය යොමුකළ බවයි. ඒ අනුව ගෝල්ෆේස් හෝටලය පසුබිමෙහි දැක්වෙන පරිදි එහි ඉදිරිපිට සිට මෙලෙස හැසිරුණු ඔවුන් තම හෝටලයේ සේවකයන් … Continue reading ගෝල්ෆේස් එකේ කෑගහපු කෝකියෝ අපේ හෝටලේ නෙවෙයි – ගෝල්ෆේස් හෝටලය