25 C
Colombo
Saturday, January 18, 2025

ගෝල්ෆේස් එකේ කෑගහපු කෝකියෝ අපේ හෝටලේ නෙවෙයි – ගෝල්ෆේස් හෝටලය

- Advertisement -

පසුගිය 09 වනදා ගෝල්‌ෆේස් පිටියේදී කළහකාරී ලෙස හැසිරුණු කෝකියන් පිරිසෙන් කිසිඳු අයෙකු තම හෝටලයේ කෝකියන් නොවන බව කොළඹ ගෝල්ෆේස් හෝටලය නිවේදන‍ය කරනවා.

එම හෝටල් කළමණාකාරීත්වය පවසන්නේ පසුගියදා සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ මෙම වීඩියෝපටය සම්බන්ධයෙන් තමන් දැඩි අවධානය යොමුකළ බවයි.

ඒ අනුව ගෝල්ෆේස් හෝටලය පසුබිමෙහි දැක්වෙන පරිදි එහි ඉදිරිපිට සිට මෙලෙස හැසිරුණු ඔවුන් තම හෝටලයේ සේවකයන් නොවන බවයි.

එමෙන්ම ඔවුන් පලකල කිසිදු අදහසක් තම හෝටලයේ අදහස නොවන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

අදාළ වීඩියෝව පහතින්,

RECENT ARTICLES - SINHALA

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...

දුම්රිය ආසන වෙන් කිරීම ගැන දැනුම් දීමක්

දුම්රිය ආසන වෙන් කිරීමේ දී මඟියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා...

POPULAR ARTICLES

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

සටන් විරාමයට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩල අනුමැතිය

ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය,  ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කර තිබෙනවා. සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඊශ්‍රායල...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...