ජනතාවාදී ආණ්ඩුවක් එනතුරු එක ඩොලර් එකක් එවන්නෑ – විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ

ජනතාවාදී ආණ්ඩුවක් එනතුරු එක ඩොලර් එකක් එවන්නෑ – විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ වත්මන් පාලනය අවසන් කොට දූෂණයෙන් තොර ජනතාවාදී පාලනයක් රට තුළ ඇති වන තෙක් එකම ඩොලරයක් හෝ රටට නොඑවීමට තමන් තීරණය කළ බව ‘වෙනසක් සඳහා විදෙස් ගත ශ්‍රමිකයෝ’ සංවිධානය පවසනවා. ඔස්ට්‍රේලියාව, ඉතාලිය, ඇමරිකාව ඇතුළු රටවල් රැසක ජීවත්වන විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් එකතුවී ‘වෙනසක් සඳහා විදෙස්ගත … Continue reading ජනතාවාදී ආණ්ඩුවක් එනතුරු එක ඩොලර් එකක් එවන්නෑ – විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ