උඩට නෙවෙයි, මැරෙන්නම වෙඩි තියන්න කිව්වා – රඹුක්කන නඩුවේදී සාක්ෂිකරුවෙක් කියයි

රඹුක්කන සිදුවීමට අදාළ නඩුව අද (21) දෙවන දිනටත් විභාග කෙරුණා. එහිදී කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය සදහන් කළේ පොලිස් පරීක්ෂණ සිදුව ඇති ආකාරය පිළිබදව තමන් සතුටු නොවන බවයි. මේ දක්වාම පොලීසිය මෙම අපරාධය සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කරගෙන ඇත්තේ පිටු දෙකක් පමණක් බව අද අධිකරණය හමුවේ අනාවරණය වුණා. එමෙන්ම රජයේ රස පරීක්ෂකවරයා කැඳවා විමර්ශනයක් සිදුකිරීමට පොලීසිය … Continue reading උඩට නෙවෙයි, මැරෙන්නම වෙඩි තියන්න කිව්වා – රඹුක්කන නඩුවේදී සාක්ෂිකරුවෙක් කියයි