සරත් වීරසේකරගේ කාලේ පත්කළ IOC ලා 184 න් 182 ක්ම දේශපාලන අතකොලු

පසුගිය කෙටි කාල කාලසීමාව තුළ පොලිසිය දැඩි ලෙස දේශපාලනීකරණය වූ ආකාරය පිළිබඳව පොලිස්පති සී ඩී වික්‍රමරත්න විසින් මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම්, විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් වෙත දීර්ඝ ලිපියක් මගින් කරුණු පෙන්වා දී තිබෙනවා. මේ තත්ත්වය මත කලබලයක දී උද්ගතවිය හැකි වාතාවරණය පිළිබඳව මෙලෙස දැනුම් දී ඇත්තේ මීට මාස තුනකට පමණ පෙර බවයි වාර්තා වන්නේ. … Continue reading සරත් වීරසේකරගේ කාලේ පත්කළ IOC ලා 184 න් 182 ක්ම දේශපාලන අතකොලු