නිලධාරීන් නිවාඩු නොගෙන වැඩකළ යුතුයි..! – නාමල්

ජනතාව පත්ව සිටින දුෂ්කරතාවලින් ඔවුන් මුදවා ගැනීම සඳහා ආණ්ඩුව අවශ්‍ය සියලු පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ජනතාව පෝලිම්වල රස්තියාදුවෙමින් විඳින දුෂ්කරතා පිළිබඳව ආණ්ඩුවට පැහැදිලි අවබෝධයක් තිබෙන බවයි ඇමතිවරයා පවසන්නේ. ජනතාව පෝලිම්වල රස්තියාදු කිරීමට කිසිසේතම ඉඩ නොතැබිය යුතු බවත්, ඒ අනුව විශේෂයෙන්ම ජනතාව අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් පරිදි ලබාදීමට කටයුතු කරන බවත් නාමල් … Continue reading නිලධාරීන් නිවාඩු නොගෙන වැඩකළ යුතුයි..! – නාමල්