ස්පුට්නික් පළමු මාත්‍රාව පමණක් ලබාගැනීමට කැමති බවට ජනතාවගෙන් අත්සන් ගනියි

ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගැනීමට කැමැත්ත පලකිරීමේ ලිපියකට අද (31) මහනුවරදී එන්නත්කරණයට ලක්වූ ජනතාවගෙන් අත්සනක් ලබාගෙන තිබෙනවා. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත් මාත්‍රා 50,000 ක ප්‍රමාණයක් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට එන්නත්කිරීමේ වැඩසටහන ඊයේ දිනයෙන් ආරම්භ වුණා. අද දිනයේ පල්ලෙකැළේ හා මැණික්හින්න පොලිස් බලප්‍රදේශයේ එන්නත්කරණය ආරම්භ කෙරුණු අතර ඒ සඳහා මධ්‍යස්ථාන 6 ක් සූදානම් කර තිබුණා. … Continue reading ස්පුට්නික් පළමු මාත්‍රාව පමණක් ලබාගැනීමට කැමති බවට ජනතාවගෙන් අත්සන් ගනියි