ඇමති ට්විටරයෙන් තෙල් බෙදයි

වර්ජනය මධ්‍යයේ වුවද ඉන්ධන බෙදා හැරීම් කටයුතු සිදුවන බව බලශක්ති සහ විදුලිබල අමාත්‍ය, කංචන විජේසේකර පවසනවා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සහ ඩිපෝවල මෙහෙයුම් සිදුවෙමින් පවතින බවයි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසන්නේ. මේ අතර දුම්රිය, රජය සතු බවුසර් සහ කූලි පදනම මතලබාගත් පෞද්ගලික ඉන්ධන බවුසර් රථ යොදා ගනිමින්එම කටයුතු … Continue reading ඇමති ට්විටරයෙන් තෙල් බෙදයි