තෙල් මිල වැඩි උනේ කොරෝනා එන්නතට තියෙන ඉලුම නිසා. මිල තව ඉහළ යන්න පුළුවන් – කබ්රාල් (වීඩියෝ)

ලෝක වෙළඳපොළේ දිගින් දිගටම බොරතෙල් බැරලයේ මිල ඉහළ යාමේ රටාවක් පෙන්නුම් කිරීමට හේතුවක් ලෙස කොවිඩ් වෛරසයට එරෙහි එන්නත් සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම හඳුනා ගත හැකි බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද දින පැවති මාධ්‍ය හමුවක් අමතමින්. ලෝක වෙළඳපොළේ ඩොලර් 40ක්ව පැවති බොරතෙල් බැරලයේ මේ වන … Continue reading තෙල් මිල වැඩි උනේ කොරෝනා එන්නතට තියෙන ඉලුම නිසා. මිල තව ඉහළ යන්න පුළුවන් – කබ්රාල් (වීඩියෝ)