තෙල් පෝලිම් ඉවරයි..! – ඇමති ලොකුගේ

මේ වනවිට කොළඹ නගරයේ ඉන්ධන පෝලිම් අවසන්වෙමින් තිබෙන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. පසුගිය දින කිහිපය තුළ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු විධිමත්ව සිදු නොවූ බැවින් පෝලිම් ක්‍රියාත්මක වූ බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ. කෙසේ නමුත් මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඩීසල් හා පෙට්‍රල් තොග තිබෙන බැවින් තවදුරටත් ජනතාව පෝලිමේ තැබීමට කටයුතු නොකරන බවත් … Continue reading තෙල් පෝලිම් ඉවරයි..! – ඇමති ලොකුගේ