තෙල් නැව දවස් 6ක් වරායේ – ගෙවන්න ඩොලර් නෑ

දින හයක් පුරා මෙරට නැංගුරම් ලා ඇති ඩීසල් හා ගුවන් යානා ඉන්ධන නෞකාවට ගෙවීම සඳහා අවශ්‍ය ඩොලර් මිලියන 42ක මුදල තවමත් සොයාගත නොහැකි වූ බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. මේ සඳහා අවශ්‍ය මුදල් කිසිඳු බැංකුවකින් ලබාගත නොහැකි වූ බවත්, එම ඩොලර් ප්‍රමාණය ලබාදීමට දින කිහිපයක් අවශ්‍ය බව බැංකුවලින් දැනුම් දී ඇති බවත් එම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර් … Continue reading තෙල් නැව දවස් 6ක් වරායේ – ගෙවන්න ඩොලර් නෑ