අවුරුද්දේ අන්තිම දවසේ ආණ්ඩුව රුපියල් ලක්ෂ 66,500 ක් අච්චු ගහලා

2021 වසරේ අවසාන දිනයේදීත් ආණ්ඩුව රුපියල් ලක්ෂ 66,500 ක මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇති බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සදහන් කරනවා. ඒ අනුව 2021 ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දක්වා දින 365 තුළ ආණ්ඩුව අච්චු ගැසූ මුදල් ප්‍රමාණය රු. ලක්ෂ 6,783,300 ක් එනම්, රුපියල් බිලියන 678.33 ක් වනවා. “ආණ්ඩුවේ සල්ලි අච්චු ගැසීම … Continue reading අවුරුද්දේ අන්තිම දවසේ ආණ්ඩුව රුපියල් ලක්ෂ 66,500 ක් අච්චු ගහලා