ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණයක්

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සදහා ඉන්දියාව විසින් ලබාදෙන ඩොලර් බිලියන 01 ක වටිනාකමින් යුත් ණයට අදාළ ගිවිසුමට අත්සන් තැබීම අද සිදු කෙරිණ. අද පස්වරැ තුනට පමණ මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල සහ ඉන්දීය රාජ්‍ය බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙකු අතර මෙම ගිවිසුමට අත්සන් තැබුණේ ඉන්දියාවේ දිල්ලි අගනුවර පිහිටි එරට මුදල් අමාත්‍යංශයේ දීයි. ගිවිසුම අත්සන් … Continue reading ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණයක්