එක රටක් නීති දෙකක්. නිවසක සාදයක් වටලා සියල්ලන් බන්ධනාගාරයට

යාපනය පොලිස් වසමේ අර්සඩි ප්‍රදේශයේ නිවසක සාදයක් පැවැත්වූ 05 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ අත්අඩංගුවට පත්වන අවස්ථාවේදීත් අදාළ පුද්ගලයින් බීමතින් සිටි බවයි. අත්අඩංගුවට ගත් පිරිස යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට … Continue reading එක රටක් නීති දෙකක්. නිවසක සාදයක් වටලා සියල්ලන් බන්ධනාගාරයට