ජනාධිපති කොමිසමට ඥාණසාර හිමි දාපු එක ගැන මම සතුටු නැහැ – අලි සබ්රි

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ප්‍රධානත්වයෙන් යුත් ‘එක රටක්, එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවීම පිළිබඳව තමන් නොදන්නා බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා. එම ජනාධිපති කොමිසම පිළිබදව සන්ඩේ ටයිම්ස් පුවත්පත අමාත්‍යවරයාගෙන් සිදුකල විමසීමකදී අලි සබ්රි මහතා පවසා ඇත්තේ එම කාර්ය සාධක බලකාය පිහිටුවීම සදහා අධිකරණ අමාත්‍යවරයා ලෙස තමන්ගෙන් උපදෙස් … Continue reading ජනාධිපති කොමිසමට ඥාණසාර හිමි දාපු එක ගැන මම සතුටු නැහැ – අලි සබ්රි