දේශබන්දු අත්අඩංගුවට නොගෙන අදට මාසයකුත් දින 07 ක්

කුප්‍රකට මැයි 09 ප්‍රහාරයට අදාළව වහාම අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා නියෝග කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අය අත්අඩංගුවට නොගෙන අදට මාසයකුත් දින 07 ක් ගෙවී තිබෙනවා. කෙසේවෙතත් මේ වන තෙක් ඔහුව අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට හැකියාවක් නොලැබීම විශේෂත්වයක්. පසුගිය මැයි 23 වනදා නීතිපතිවරයා නියෝග කළේ මැයි 09 ප්‍රහාරයට අදාළ පරීක්ෂණ නිමවන තුරු … Continue reading දේශබන්දු අත්අඩංගුවට නොගෙන අදට මාසයකුත් දින 07 ක්