32 C
Colombo
Monday, May 6, 2024

දේශබන්දු අත්අඩංගුවට නොගෙන අදට මාසයකුත් දින 07 ක්

- Advertisement -

කුප්‍රකට මැයි 09 ප්‍රහාරයට අදාළව වහාම අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා නියෝග කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අය අත්අඩංගුවට නොගෙන අදට මාසයකුත් දින 07 ක් ගෙවී තිබෙනවා.

කෙසේවෙතත් මේ වන තෙක් ඔහුව අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට හැකියාවක් නොලැබීම විශේෂත්වයක්.

පසුගිය මැයි 23 වනදා නීතිපතිවරයා නියෝග කළේ මැයි 09 ප්‍රහාරයට අදාළ පරීක්ෂණ නිමවන තුරු ඔහුව බස්නාහිර පළාතෙන් මාරුකර යවන ලෙසයි.

එවැනි නියෝගයක් තිබියදීත් පසුගියදා දින 14 ක නිවාඩුවක් ලබාගෙන විවේක සුවයෙන් සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා යළිත් පොලිස් මූලස්ථානයට පැමිණ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සිය ධූරයේ වැඩ අරඹා තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වැට උඩ

ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ ද ජපානයේ මූල්‍ය ආධාරවලින් ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම අවිනිශ්චිත තත්වයකට පත්ව තිබෙන බව ලංකාදීප...

බිත්තර ආනයනය ගැන තීරණයක්

දේශීය බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් බිත්තර ආනයනය කිරීමට අනුමැතිය දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්...

හොරණ වෙඩිතැබීමේ සිද්ධියට අදාළ යතුරුපැදිය හමුවෙයි

හොරණ - ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩි තැබීමට වෙඩික්කරු පැමිණි බව කියන යතුරුපැදිය හල්කොළ පාර හොරණ ප්‍රදේශයේ පාලු ස්ථානයක අතහැර දමා ගොස් තිබියදී සොයා ගත් බව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...