විපක්ෂයේ විරෝධතා රැළිය නවතියි?

සමගි ජන බලවේගයට ලබන 16වැනිදා කොළඹ හයිට් පිටියේ රැස්වීමක් පැවැත්වීමට ලබා දී තිබූ අවසරය අත්හිටුවා තිබෙනවා. ඒ, සෞඛ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුකූලවයි. නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනතට සංශෝධන කිහිපයක් එකතුකරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනයට අනුව ඒකරාශීවීම්, එවැනි ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීම … Continue reading විපක්ෂයේ විරෝධතා රැළිය නවතියි?