විජයදාසගේ පනතට සුදර්ශනී ඇතුළු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ විරෝධය

දණ්ඩ නීති සංග්‍රහයේ 19 වැනි පරිච්ජේදය සංශෝධනය කිරීම සඳහා පසුගිය පෙබරවාරි 09 වැනිදා ගැසට් කොට ඇති පනත් කෙටුම්පත වහා අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. 1995 වසරේදී දණ්ඩනීති සංග්‍රහයට සිදු කරන ලද සංශෝධනයන්ට අනුව මෙරට අවුරුදු 16කට අඩු … Continue reading විජයදාසගේ පනතට සුදර්ශනී ඇතුළු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ විරෝධය