ව්‍යාජ අවලෝකිතේශ්වරගේ මානසික තත්ත්වය පරීක්ෂා කරන්න නියෝග

බෞද්ධ ධර්මය විකෘති කර විවිධ දේශනා පැවැත්වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවලෝකිතේශ්වර බෝධිසත්වයන් නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තා මෙම මස 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පසුගිය අඟහරුවාදා (16) නියෝග කළා. සැකකාර පුද්ගලයා අංගොඩ මානසික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු … Continue reading ව්‍යාජ අවලෝකිතේශ්වරගේ මානසික තත්ත්වය පරීක්ෂා කරන්න නියෝග