රටින් ගෙන්වන සහල් වලට කාබනික පොහොර යොදලා නෑ. අමාත්‍යවරයා පිළිගනියි (වීඩියෝ)

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඉදිරිපත් කරන ලද යෝජනාවට ඊයේ (22) දිනයේදී කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. එසේ ආනයනය කරනු ලබන්නේ කාබනික පොහොර යෙදූ සහල් නොවන බවට මේ සම්බන්ධයෙන් අද දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මහින්දානන්ද අළුත්ගමගේ අමාත්‍යවරයා පිළිගනු ලැබුවා. අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ අමාත්‍යවරයා විසින් සහල් අතිරික්තයක් … Continue reading රටින් ගෙන්වන සහල් වලට කාබනික පොහොර යොදලා නෑ. අමාත්‍යවරයා පිළිගනියි (වීඩියෝ)