ආණ්ඩුව පෙරළන්න. රට පෙරළන්න එපා – ඩලස්

“ආණ්ඩුව පෙරළන්න. රට පෙරළන්න එපා” යැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ පුවත්පත් ප්‍රධාන කතෘවරුන් සමඟ පැවති හමුවකදීයි. ජනතාව කුපිත කරවන අන්දමින් ප්‍රවෘත්ති පලකිරීමෙන් වළකින ලෙසද අමාත්‍යවරයා මෙහිදී පුවත්පත් කතෘවරුන්ගෙන් ඉල්ලා සිටියා. “අද රටේ ඇතිවී තිබෙන ප්‍රශ්න ප්‍රචණ්ඩත්වයෙන් විසදන්න බැහැ. මිරිහානේ සාමකාමීව පැවති උද්ඝෝෂණයට පිටස්තර පුද්ගලයින් පැමිණ ප්‍රචණ්ඩත්වයක් ඇති කර තිබෙනවා. … Continue reading ආණ්ඩුව පෙරළන්න. රට පෙරළන්න එපා – ඩලස්