කොවිඩ් රෝගීන් සඳහා ඔක්සිජන් අවශ්‍යතාවයේ ඉහළයාමක්

කොවිඩ් රෝගීන් සඳහා ඔක්සිජන් අවශ්‍යතාව සුළු වශයෙන් ඉහළයාමක් දක්නට ලැබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. එම තත්ත්වය සෞඛ්‍ය පද්ධතියට දැඩි බලපෑමක් නොවූව ද එය තවදුරටත් වර්ධනය වීම වළක්වා ගැනීම සඳහා පියවර ගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. “මේ මොහොත වෙනවිට වාර්තා වෙලා තියෙනවා ඔක්සිජන් සැපයීමේ වැඩිවීමක් කියලා. මේකත් … Continue reading කොවිඩ් රෝගීන් සඳහා ඔක්සිජන් අවශ්‍යතාවයේ ඉහළයාමක්