ආයුෂ අඩු වීම සහ ටැබ් පරිඝණක අතර සබඳතාවයක් පාදෙණිය හෙළිකරයි

හයිටි රාජ්‍යයේ උපතේදී ආයු අපේක්ෂාව 95ක්ව තිබූ බවත් එය 45 දක්වා පහත දැමීමට ක්‍රමවේදයන් 3ක් භාවිතා කර ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති, විශේෂඳ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසනවා. ඒ, ඊයේ (22) පෙරවරුවේ ජනාධිපතිවරයා සහ කොවිඩ් මර්දන විශේෂ කමිටුව අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේදීයි. මධ්‍යසාර භාවිතයට හුරු කිරීම, සෞඛ්‍යයට අහිතකර ආහාර රටාවකට හුරු … Continue reading ආයුෂ අඩු වීම සහ ටැබ් පරිඝණක අතර සබඳතාවයක් පාදෙණිය හෙළිකරයි