පහන්තුඩාව වීඩියෝවේ තරුණයාට කොරෝනා – යුවලට පොලිස් ඇප

බෙලිහුල්ඔය පහන්තුඩාව දිය ඇල්ල අසල අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් යුවළ පොලිස් ඇප මත මුදා හැර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසුවේ 16 දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි ලබා දීමෙන් පසුව එම තරුණිය සහ තරුණයා පොලිස් ඇප මත මුදා හැර ඇති … Continue reading පහන්තුඩාව වීඩියෝවේ තරුණයාට කොරෝනා – යුවලට පොලිස් ඇප