බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් පාකිස්තානය කනස්සල්ල පළ කරයි

බුර්කාව සහ නිකාබය තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර පිළිබඳව පාකිස්තාන රජය සිය කනස්සල්ල පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ පකිස්තානු මහකොමසාරිස් සාද් ඛට්ටක් මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ නිකාබ් තහනම බොහෝ විට ලොව පුරා සිටින සාමාන්‍ය ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ සහ මුස්ලිම්වරුන්ගේ හැඟීම්වලට හානියක් වන බවයි. ඔහු ට්විටර් පණිවුඩයක් තබමින් කියා සිටින්නේ, රට මුහුණ දී ඇති … Continue reading බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් පාකිස්තානය කනස්සල්ල පළ කරයි