දැඩි ජනතා විරෝධය හමුවේ පකිස්ථාන අගමැති ගෙදර යයි

ජනතාවගේ බලාපොරොත්තු රැසක් සමගින් බලයට පත්වූ පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බලයට පත්වී කෙටි කලක් තුළ පකිස්ථානය ඇඳ දැමූ ආර්ථික අගාධය හේතුවෙන් ඔහුට විරුද්ධව රැගෙන ආ විශ්වාසභංගය පරාජයට පත්ව තිබෙනවා. ඒ අනුව පකිස්ථාන දේශපාලන ඉතිහාසය තුළ විශ්වාසභංග යෝජනාවකින් පරාජයට පත්ව සිය අසුන අහිමි වූ පළමු අග්‍රාමාත්‍යවරයා බවට එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉතිහාසයට එක් වනවා. මේ වන … Continue reading දැඩි ජනතා විරෝධය හමුවේ පකිස්ථාන අගමැති ගෙදර යයි