පකිස්ථානු යුද නැව කොළඹ වරායට

මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයේ පසුවන පාකිස්ථාන යුද නෞකාව වන PNS Taimur නෞකාව අද (12) පෙරවරුවේදී කොළඹ වරායට ළඟා වී තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ චීනයේ නිෂ්පාදිත මෙම නෞකාව ලබන සඳුදා (15) දක්වා කොළඔ වරායේ නැංගුරම් ලා තැබීමට නියමිත බවයි. චීන රජයට අයත් යුධ නෞකාවක්ද මෙරටට පැමිණීමට නියමිත අතර එම නෞකාව හා පකිස්ථානු යුද … Continue reading පකිස්ථානු යුද නැව කොළඹ වරායට