පැණි ධම්මිකගේ බාල සොහොයුරා කොරෝනා වැළදී ජීවිතක්ෂයට

කොවිඩ් 19 මර්දනය කිරීමට ඖෂධීය පැනියක් සොයාගත් බව කියූ නිසා පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයට ලක්වූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ බාල සොහොයුරා කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල පොලිස් වසමේ, හෙට්ටිමුල්ල, මාකූර, ගනේගොඩතැන්නේ පදිංචිව සිටි අප්පුකුට්ටි කංකානමලාගේ හීන්බණ්ඩා නමැති 58 හැවිරිදි විවාහක තිදරු පියෙක්. කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි … Continue reading පැණි ධම්මිකගේ බාල සොහොයුරා කොරෝනා වැළදී ජීවිතක්ෂයට