දුමින්ද සිල්වාට සමාව දීම නිසා මෙරට මානව හිමිකම් ගැටළුවක?

2011 දී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ වරදට මරණ දඬුවම නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමාව දීම හේතුවෙන් රටේ නීතිය හා අධිකරණ ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසය බිඳ වැටීමේ අවදානමක් ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ පවසයි. මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය … Continue reading දුමින්ද සිල්වාට සමාව දීම නිසා මෙරට මානව හිමිකම් ගැටළුවක?