තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ නඩුවෙන් වසන්ත කරන්නාගොඩ ඉවත්කිරීමේ ස්ථාවරයට දෙමාපියන්ගේ විරෝධය

තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ නඩුවෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඉවත් කිරීමේ ස්ථාවරයට විරෝධය පළකරමින් අතුරුදන් කරන ලද තරුණයන්ගේ මව්වරුන් විසින් නීතිපති සංජය රාජරත්නම් වෙත ලිපියක් යවා තිබේ. මේ නඩුවට අදාළ ව හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබියදී, එමගින් ඔහුගේ මූලික … Continue reading තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ නඩුවෙන් වසන්ත කරන්නාගොඩ ඉවත්කිරීමේ ස්ථාවරයට දෙමාපියන්ගේ විරෝධය