පාර්ලිමේන්තුව අන්ත දුෂිත හොර ගුහාවක්. ඉන්නේ පට්ට හොරු. පුළුවන්නම් මට නඩු දාන්න

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අන්ත දූෂිත හොර ගුහාවක් බවත් එහි සිටින්නේ හොරුන් බවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු පරිපාලන අධ්‍යක්ෂ ලැසිල් ද සිල්වා මහතා පවසනවා. පාර්ලිමේන්තුවට අපහාස කිරීම වරදක් බව තමා දන්නා නමුත් තමන් මෙම ප්‍රකාශය කිරීමට මැළි නොවන බවයි ඔහු සඳහන් කරන්නේ. හැකිනම් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ මේ සම්බන්ධයෙන් තමාට එරෙහිව පියවර ගන්නා ලෙසද ඔහු අභියෝග කරනවා. … Continue reading පාර්ලිමේන්තුව අන්ත දුෂිත හොර ගුහාවක්. ඉන්නේ පට්ට හොරු. පුළුවන්නම් මට නඩු දාන්න