මට ඉන්න අප්‍රසන්නම තැන පාර්ලිමේන්තුව..! – අලි සබ්රි

තමන්ට ඉන්න අප්‍රසන්නම තැන පාර්ලිමේන්තුව බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා. ඒ, මහවැලි කේන්ද්‍රයේ පැවති බන්ධනාගාර රැඳවියන්ගේ කාව්‍ය නිර්මාණ ඇතුළත් සිපිරිගේ පාමුල 2 කාව්‍ය සංග්‍රහය දොරට වැඩීමේ උත්සවයට එක් වෙමින්. ජනතාව අසන්නට අකමැතිම අප්‍රසන්න කතා ඇත්තේ දේශපාලකයන්ට බවයි ඔහු සිය කතාව ආරම්භ කරමින් පැවසුවේ. කතාවක් යම් කිසි අරමුණක් සහිතව එකී විෂයට අදාළව කළ යුතු … Continue reading මට ඉන්න අප්‍රසන්නම තැන පාර්ලිමේන්තුව..! – අලි සබ්රි