“වැඩ කරන අපේ විරුවා” ගීතය හැදූ පසන් ජනපතිට යන්න කියයි

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ වේදිකාවට ආකර්ශනයක් ගෙනදුන් ‘ වැඩ කරන රටක්’ (වැඩ කරන අපේ විරුවා) ගීතය නිර්මාණය කළ පසන් ලියනගේ ඊයේ (04) දිනයේ කොළඹ ගාලු මුවදොර අසල සිදුවූ විරෝධතාවයට එක්වී සිටිනු දැකගත හැකි විය. එම විරෝධතාවයට විශාල කලාකරුවන් ප්‍රමාණයක් එක්වී සිටියා. විරෝධතාවට එක්වීමට ප්‍රථමව සමාජ මාධ්‍ය තුල සටහනක් තබමින් ඔහු පවසා සිටියේ තමා විශ්වාස කළ දේශපාලන … Continue reading “වැඩ කරන අපේ විරුවා” ගීතය හැදූ පසන් ජනපතිට යන්න කියයි