පැතුම් කර්නර් අධිකරණයට භාරවෙයි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබු පැතුම් කර්නර් අද (24) අධිකරණයට භාරවීමෙන් පසුව ඔහුට එරෙහිව නිකුත් කර තිබු වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. එම සැකකරු සිය නීතිඥවරු මාර්ගයෙන් අද අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. මේ අතර, ජනාධිපති ලේකම් කාර්‍යාලයයට … Continue reading පැතුම් කර්නර් අධිකරණයට භාරවෙයි