රෝගීන් අනතුරේ? – අත්‍යවශ්‍ය ඖෂධ 140ක් හිඟයි..!

ජීවිතාරක්ෂක ඖෂධ 3ක් මෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ 140ක හිඟයක් පවතින බව ඖෂධ නිෂ්පාදන නියාමන සහ සැපයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසනවා. හෘදයාබාධ රෝගීන් සඳහා රුධිර කැටි දියකරන streptokinase සහ tenecteplase හිඟ ඖෂධ අතරට අයත් වන අතර අධි රුධිර පීඩනයට ලබාදෙන ඖෂධ ද රෝහල් තුළ නොමැති බව වෛද්‍යවරුන් පවසනවා. හදිසි අනතුරු නිසා උරස් කුහරයට … Continue reading රෝගීන් අනතුරේ? – අත්‍යවශ්‍ය ඖෂධ 140ක් හිඟයි..!