අසූචි නැවක් ළග දණ ගැසූ දේශප්‍රේමයේ පේටන්ට් අයිතිකාරයෝ – සජිත්

වත්මන් රජය මේවන විට අසූචි පොහොර නැවක් ලඟ දණින් වැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දේශප්‍රේමය ගැන, ස්වෛරී රටක් ගැන, මාතෘ භූමිය ගැන පේටන්ට් බලපත්‍ර ලියාගෙන සිටි ආණ්ඩුව මේ වනවිට සැඟවී ඇති බවත් කොමිස් කුට්ටිවලට මුළු රටම පාවා දෙමින් පුරවැසියාගේ ජීවිත සමඟ ආණ්ඩුව සෙල්ලම් කරමින් සිටින බවත් ඔහු පවසා සිටිනවා. ඒ අද … Continue reading අසූචි නැවක් ළග දණ ගැසූ දේශප්‍රේමයේ පේටන්ට් අයිතිකාරයෝ – සජිත්