විදුලි බිල ගෙවීමේදී සහන ලැබෙන කණ්ඩායම ගැන අවධානය

විදුලි බිල සඳහා සහන ලැබිය යුතු කණ්ඩායම්වලට සහන ලබා දීමට රජයේ අවධානය යොමු වී ඇතැයි සභා නායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇසූ ප්‍රශ්නයකට පෙරේදා (12) පිළිතුරු දෙමින්. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් විවාදයක් ලබන 29 වන දා ලබා දීමට තීරණය කර ඇති … Continue reading විදුලි බිල ගෙවීමේදී සහන ලැබෙන කණ්ඩායම ගැන අවධානය