‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ. රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කරන අවුරුදු ගීතයක් එලෙස විකෘති කර තිබෙනවා. මෙම ගීතය ඔකපතන විද්‍යාලය නමින් පවත්වාගෙන යන Facebook පිටුවේ පළ … Continue reading ‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි