ගෝඨාභයව ආයේ දේශපාලනයට ගේන්න තරම් මිනිස්සු මෝඩ නැහැ – උදයංග

ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන 24 වනදා යළිත් දිවයිනට පැමිණෙන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා. උදයංග වීරතුංග මහතා යනු රාජපක්ෂ පවුලේ ඥාති සොහොයුරෙක්ද වනවා. මෙහිදී මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී උදයංග වීරතුංග මහතා සදහන් කළේ යළිත් ගෝඨාභය රාජපක්ෂ මහතාව දේශපාලනයට ගෙනඒම සඳහා මහජනතාව මෝඩ නොවනු ඇති බවයි. ඔහු දක්ෂ පරිපලකයෙකු නමුත් දක්ෂ දේශපාලඥයෙකු නොවන … Continue reading ගෝඨාභයව ආයේ දේශපාලනයට ගේන්න තරම් මිනිස්සු මෝඩ නැහැ – උදයංග