මිනිස්සු පෝලිමේ හිටියට ඉන්ධන හිගයක් නෑ..! – ඛනිජ තෙල් සභාපති

බොහෝ ඉන්ධන හල් ආශ්‍රිතව පෝලිම් දක්නට ලැබුණද රටතුළ කිසිදු ඉන්ධන හිගයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා. පෝලිම් ඇතිවීමට හේතුව ජනතාව අනවශ්‍ය ලෙස ඉන්ධන ගබඩා කර ගැනීම බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. ජනතාව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඉන්ධන ලබා ගැනීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නිකුත් කිරීමේ ප්‍රමාදයක් දක්නට ලැබෙන බවත් තවත් … Continue reading මිනිස්සු පෝලිමේ හිටියට ඉන්ධන හිගයක් නෑ..! – ඛනිජ තෙල් සභාපති