ජොන්ස්ටන්ගේ දේපල සොරාගත් පුද්ගලයින් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් ව්‍යාපාරික ආයතනයක දේපල සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු මාවතගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කරන්නේ සැකකරු පසුගිය මැයි මස 9 වනදා එම ආයතනය බිඳ රුපියල් විසි හතර ලක්ෂයට අධික වටිනාකමකින් යුත් දේපල සොරකම් කර ඇති බවයි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්තගේ නිවසට සහ දේපලවලට පහරදීමේ සිද්ධියට 33 … Continue reading ජොන්ස්ටන්ගේ දේපල සොරාගත් පුද්ගලයින් අත්අඩංගුවට