ගමට ගියාට මිනිස්සු හූ කියන්නෙ නෑ – ජොන්ස්ටන්

ගමට ගිය විට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට ජනතාව හූ කියන බවට පවතින මතය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ බිබිල සිට චෙන්කලාඩි දක්වා කි.මි 87 ක මාර්ග කොටස සංවර්ධනය කොට ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට ඊයේ (28) දින සහභාගී වෙමින්. අදාල ප්‍රචාරය විපක්ෂය විසින් සිදු කළ අසත්‍ය ප්‍රචාරයක් බවත් තමන් කිසිඳු … Continue reading ගමට ගියාට මිනිස්සු හූ කියන්නෙ නෑ – ජොන්ස්ටන්