ගෝඨාව එළවන්න කොළඹ ආපු අයගේ වැඩ නිසා දුක් විදින මිනිස්සු (ඡායාරූප)

සමගි ජනබලවේගය පක්ෂය විසින් කොළඹදී අද (15) විරෝධතා රැළියක් සංවිධානය කර තිබුණා. මීට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බස්රථ යොදාගෙන විශාල පිරිසක් සහභාගීවූ අතර ඔවුන් ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට එරෙහිව විවිධ සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වුණා. මෙම පිරස ස්ථාන කිහිපයකින් කොළඹට ඒකරාශීවූ අතර අවසානයේ ගාලු මුවදොර අසල ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට එක්වී වි පන්දම් දල්වමින්, මිනී පෙට්ටි … Continue reading ගෝඨාව එළවන්න කොළඹ ආපු අයගේ වැඩ නිසා දුක් විදින මිනිස්සු (ඡායාරූප)