අපි ටැබ් දෙද්දි ළමයි වඳ වෙනවා කියපු අය අද ඔන්ලයින් උගන්නගන්න බැරුව ඉන්නවා

කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් මතුවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ හඳුන්වා දුන් මාර්ග ගත අධ්‍යාපනය හෙවත් ඔන්ලයින් අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ වනවිට මතුව තිබෙන බරපතල ගැටළුසහගත තත්ත්වය ගැන අද (06) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අවධානය යොමුකළේය. ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රේමදාස මහතා මෙම මාර්ගගත අධ්‍යාපනය සම්බන්ධ ගැටළු ඉදිරිපත් කරන ලදී. මෙහිදී … Continue reading අපි ටැබ් දෙද්දි ළමයි වඳ වෙනවා කියපු අය අද ඔන්ලයින් උගන්නගන්න බැරුව ඉන්නවා