එක කාර් එකක දෙදෙනෙක් පමණක් යාමට නීති වෙනස්වන විට එක කෝච්චි පෙට්ටියක අද ගිය සෙනඟ

කොවිඩ් පැතිරීම බරපතලම තත්ත්වයක පවතින මෙම කාලයේ දුම්රියෙහි ගමන් ගන්නා මගීන් හට දක්වන අඩු අවධානය හේතුවෙන් දුම්රිය මගීන් දැඩිලෙස අසරණව පවතින බවට ඔවුන් චෝදනා කරනවා. පොලීසිය හා අනෙකුත් සෞඛ්‍ය අංශ මහමඟ ගමන්ගන්නා රථවාහනවල සෞඛ්‍ය පමණක් සොයා බලන තත්ත්වය හමුවේ දිනපතා දුම්රියේ ගමන්ගන්නා කාර්යාල සේවකයින් දැඩි සෞඛ්‍ය අවදානමක පසුවන බවයි ඔවුන් සඳහන් කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් … Continue reading එක කාර් එකක දෙදෙනෙක් පමණක් යාමට නීති වෙනස්වන විට එක කෝච්චි පෙට්ටියක අද ගිය සෙනඟ