මේ අයවැයෙන් ජනතාවගේ ශක්තිය උරාගන්නවා..! – පොහොට්ටු පසුපෙළ

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙවර අයවැයෙන් ජනතාවගේ ශක්තිය උරා ගැනීමට අපේක්ෂා කරන බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එෆ්. කුමාරසිරි මහතා පවසනවා. බැසිල් රාජපක්ෂ මහතා ජනතාවගෙන් ලබා ගන්නා බවට පැවසූ දෙය එය බව වටහා ගත යුතුව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ, අද (10) දින මාධ්‍ය අමතමින්. එමෙන්ම, මුදල් අමාත්‍යවරයා ලෙසට බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් … Continue reading මේ අයවැයෙන් ජනතාවගේ ශක්තිය උරාගන්නවා..! – පොහොට්ටු පසුපෙළ